මෙන්න මෙන්න ptc අලුත්ම ඒකක් දැන්ම register වි හෝද ගානක් හොයන්න...
olden Membership නොමිලේ....!
ඉක්මන් කරන්න...... 2014/08/04 දක්වා පමණයි....!
ආයුබෝවන් යාළුවනේ..... මෙන්න අලුත්ම අලුත් PTC සයිට් එකක්....2014/07/27 තමයි open කරල තියෙන්නේ......මේක හඳුන්වා දීම වෙනුවෙන් අද දවස ඇතුලත Register වෙන අයට Free Golden Membership එක දෙනවා.... ඉක්මන් කරන්න...ඉක්මන් කරන්න...දැන්ම ලියාපදිංචි වන්න...
දැන්ම දකුණු පස ඉහල කෙලවරේ gptnetwork click කරන්න බල බලා ඉන්න ඒපා....
Register උනාට පස්සේ Account එකට log වෙලා Earning Options වල තියන view adds වලට ගිහිල්ලා
adds ටික බලන්න.....
. බලල ඉවරවෙලා forum -----> News about GPnetwork---------> official launch පෝස්ට් එක open කරල " I have click 11 advertisement today... so, please give me the free golden membership...." කියල type කරලා reply කරන්න.....
පැය 24ක් ඇතුලත golden වෙලා තියෙයි....!
හැමෝටම ජයවේවා....!
sri lanka online money gena dena ganna
අපගේ blog අඩවියට පැමිණි ඔබව සාදරෙන් පිලිගන්නවා
api mulinma katha karamu probux ptc site eka gena me sadaha obath register wela masakata rs.60000ta wada upayanna pahatha link eken pivisenna register wenna...
මම ඔයාලට අද කියන්න සූදනම් වෙන්නේ නියම PTC Company එකක් ගැන. මේක BUX Site වලින් දවෙසන් දවස ඉදිරියටම ඒන, දවසෙන් දවස Alexa Rank එකද ඉහල නගින ආයතනයක්. මේක දැනට වැඩිපුරම අපට ගෙවීම් කරන ආයතනයන්ගෙන් එකක්. ඔයාලගේ දක්ෂතාවය හැකියාව පදනම් කරගෙන ඔයාලට ඉදිරියටම යන්න පුළුවන්. එයට ක්‍රම කීහිපයක් තියෙනවා, එකක් තමයි රෙෆරල්ස් කියන්නේ. මෙහෙමයි මේක පොඩියට පටන් අරගෙන ඔයාලත් දිනෙන් දින ඉදිරියට යන්න. මුලින් ලැබෙන 0.6 $ න් රෙෆරල්ස්ලා 03 න් දෙනෙක් Rent එකට ගන්න ඊට පස්සේ අපේ රෙෆරල්ස්ලා 03 න් දෙනා ඒ අයගේ Adටික බැලුවම ඒ අය ලබාගන්නා ආදායමෙන් 50% ක් අපට ලැබෙනවා. . . ඔහොම ටික ටික රෙෆරල්ස්ලා Rentඑකට ගන්න. රෙෆරල්ස්ලා වැඩි උනා කියන්නේ අපට ලැබෙන ආදායම වැඩි වෙනවා. අනිවාර්යයෙන් රෙෆරල්ස්ලාගේ ආදායම අපට ලබා ගන්න නම් අපි අපට ලැබෙන Ad ටික බැලීම අනිවාර්යය වෙනවා.රෙෆරල්ස්ලා නැතිව නම් දිනකට රුපියල් 6 ත් 7ත් ප්‍රමානක් තමයි ගන්න පුළුවන්. රෙෆරල්ස්ලා 1000 ක් විතර හිටියොත් (රෙෆරල්ස්ලා 100 ට Rent එකට ගත්තොත්, 20$ යන්නේ, ඒකියන්නනේ රුපියල් නම් 2500ක් පමණ. එතකොට ලාභය හිතාගන්න පුළුවන් නේද!) බය නැතිව මාසෙකට රුපියල් 4000 සීමාව පසු කරන්න පුලුවන් නියම ආයතනයක් තමයි මේක.. මට නම් රෙෆරල්ස්ලා 2000ක් ඉන්නවා. මගේ ආදායම මම කියන්න යන්නේ නැහැ ඔයලට හිතාගන්න පුළුවන් නේද!රෙෆරල්ස්ලා ටිකක් වැඩි කර ගත්තොත් නම් ගොඩේ ගොඩ තමයි, තවද මේකේ ටිකක් පරන වෙන තරමට ඇඩ්ස් ලැබෙන ප්‍රමාණය ද ටික ටික වැඩි වෙනවා ඒක ඔයාලට මේක කරගෙන යනකොට ඔයාලටම තේරේවි මම කියනවට වඩා., ඇඩ් වැඩි උනා කියන්නේ දිනක ආදායමද වැඩිවෙනවනේ.. මේකේ මුදල් 5$ ක් වූ විට අප කවුරුත් දන්නා PayPal හෝ Payza යන ඔන්ලයින් බෑන්ක් එකවුන්ට් එකකට මුදල් Withdraw කර ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩේ පටන් ගමු.
මුලින්ම අංක 1 යටතේ ඇති probux link ඒක මත click කරන්න.
ඉන් පසුව මේ ආයතනයේ සයිට් හෝම් පේජ් එක බලා ගන්න පුළුවන්.
මෙහි ඉහල දකුණු කෙලවරේ ඇති Register කියන තැන ක්ලික් කර, පහත රූපය වගේ ස්ථානයට පැමිණිය හැකිය
මෙහි ඔයාලගේ සත්‍යය තොරතුරු ඇතුලත් කරන්න. Referrer කියන තැන හිස්ව ඇත්නමි lilantha4646 ලබා දි Create My Account යන්න ක්ලික් කරන්න.
දැන් EMAIL ADDRESS එකේ නිවැරදිතාවය තහවුරු කරන ලෙස පණිවිඩයක් ඔබට දැකය හැක, දැන් කරන්න තියෙන්නෙ ඔයාලගෙ email account එකට ගොස් probux ආයතනයෙන් එවන ලද email එකේ ඇති link එක click කිරීම පමණයි.,එවිට ඔබ ලබා දුන් email address එක තහවුරු කර ගත් බවට පණිවිඩයක් ඔබට ලැබෙනු ඇත.
දැන් probux වෙත පිවිස යන්න තොරා, ඔයාල දීපු username සහ password නිවැරදිවලබා දී Account එකට Login වෙන්න පුළුවන්.,
දැන් ඔබ Register වී හමාරයි., දැන් එකවුන්ට් එකට ලොග් වෙලා දවස ගානේ ඇඩ් ටික බලන්න තමයි තියෙන්නේ.,






No comments:
Post a Comment